නම: Se *** | වයස: 25
පිළිතුර
නැහැ. මේ ගැන වෙන වෙනම පරීක්ෂණ අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. මේ ගැන වෙන වෙනම පරීක්ෂණ අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාලයේදී සැලකිය යුතු කරුණු පහත ලිපියේ දැක් වෙනව. තව මාස කිහිපයක් උත්සාහ කර අසාර්තක නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
http://www.vog.lk/824-prepregnancy.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගැබ් ගැනීමට අවදානමක් නොමැති නම් දැන්ම මේ ගැන පරීක්ෂා කර බැලීමට අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
දරු ප්‍රසූතියෙන් සාමාන්‍යයෙන් සති 6කට පසු උපත් පාලන හෝමෝන තැන්පතුවක් ඇතුල් කල හැකියි. ඉන් පෙර වුවත් අවශ්‍යතාවය මත මෙය ලබා ගැනීම හානිකර නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. දරුවාගේ කිසියම් හඳුනා ගත හැකි අසාමාන්‍ය තත්වයක් ඇති දැයි සොයා බැලීමට සති 20දී පමණ මෙම ස්කෑන් පරීක්ෂණය සිදු කරනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට