නම: Ma *** | වයස: 30
Doctor menses hedena dawas masen maseta wena wena finawa hadunoth (dins 28,30,35,40wani) Saru kaalaya gananaya karaganne kohomada?
පිළිතුර

ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන විට නැවත ඔසප් වෙන දිනය හරියටම අනුමාන කරන්න නොහැකි නිසා සරු කාලය ගණනය කරන්න බැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 26
Dr.mata Dan sathi 23 wenawa. Mage wam kakule joint aka( ikili)godak ridenawa hariyata asthiyak kaduna ha samanawa kakula palal karanna baa.wam kakule joint aka witharak ridenawa baba wam paththata bara wela in a nisada ekema wenne. Babata haniyak thiyenawada.
පිළිතුර

මේ නිසා බබාට හානියක් නැහැ. උකුල් අස්ථි අතර ඇති සන්ධියකින් මෙම වේදනාව ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය පරීක්ෂාවකින් පසු සුදුසු වේදනා නාශක ඖෂධයක් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Lo *** | වයස: 25
Mage gf ge age asamanya widiyata roma wadila tynwa. Mewa lingika jeewitheta badawakda...? Anawashaya roma iwath karanna sudusuma kramaya kumakda..?
පිළිතුර

නැහැ. ඉන් ලිංගික ජීවිතයට බාධාවක් නැහැ. රූපලාවන්‍ය උපදෙස් අනුව සුදුසු ආකාරයකට රෝම ඉවත්කර ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Su *** | වයස: 21
mage Blood 1 o negative wenavita dewani daruwata aka balapanawada
පිළිතුර

දරුවාගේ ලේ වර්ගය පොසිටිව් නම් ඉන් බලපෑමක් ඇති විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Az *** | වයස: 28
Doctor mang den marry vela avurudu 5 venava thama babek nehe. Mata pcos thiyanawa. Mata babek ambaveida.
පිළිතුර

ඔබට දරු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]