නම: Bh *** | වයස: 22
පිළිතුර
ඔසප් වීම ප්‍රමාද නිසා ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්. එසේ නොමැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ. එක වරක් පමණක් ඔසප් වීම ප්‍රමාද වීම රෝග තත්වයක් ලෙස සලකන්නෙ නැහැ. <br>
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට