නම: ch*** | වයස: 22
ගැටළුව

dr,mn badala aurudu 2k wenawa. mis carege ekak una mita masa 9ta kalin. masa 5ka sita mn daruwek balaporottuwen inne. et tama na. meyata hetuwa kumakda. thnx dr.

පිළිතුර


මෙයට හේතුවක් පැවසීම අපහසුයි. සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන අවස්තා තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)