නම: Ka *** | වයස: 29
Doctor man enne wenath rataka.mage piriyad hariyatama wenne naha.meya niwaradi kara ganna akaraya mata pahadili kara denna Doctor .thak you.
පිළිතුර

ඔසප්වීම ක්‍රමාණුකූලව සිදු නොවීම ඔබ දැනට දරු පිළිසිඳ ගැනිමට අපේක්ෂා නොකරයි නම් ගැටළුවක් නොවෙයි. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 36
Doctor mage daru gabata sathi 24. ..scan pareekshanayedi fibroid ekak thibena bawath daragabata balapama adu bawath pawasuwa. Daruwata a nisa balapamak wewida. ..scan ekak magin sampurna wistharayak danaganna puluwanda. ..eya kalahaki kramayak karunakara pawasanna. ..sthui obata
පිළිතුර

නැහැ. මේ නිසා දරුවාට හානියක් වෙන්නෙ නැහැ. වැඩි විස්තර ඊලඟ ස්කෑන් පරීක්ෂණයේදී ඔබේ වෛද්‍ය වරයා ගෙන් අසා දැනගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ga *** | වයස: 30
Doctor , Mada saru bawaya athi couple ekakata medicines nathuwa normal babek conceive wunoth a baba rogi wenna pulwanda??
පිළිතුර

නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 30
Doctor,Mata awasana parata menses une april 6.e dawas 35kin. Mage thunweni baba th heart beet ne kiyala March 2 Pethi daala ain lala. Ita dawas 35kata passe menses una. Eth ita passe thama ne.mama urniyan ekakuth beluwa. Ekath negative. Mata bayai doctor.mata mokak hari prashnayakda kiyala. Aya babek hadanna prashnayak weuda?mama menses hadenna kiyala behethuth gaththa. Eth hadune ne.mama mokada karanna one.plz doctor.mata ikmanin pilithurak denna. Thanks.
පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. සමහරවිට ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේවි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: La *** | වයස: 33
Doctor mata dimba merima adui kiyala clomid tablet eka 3 months gaththa.mea wathawe 6wenida period hedila hoda una apahu mea masema 18 wenida period heduna.mea palaweni wathawa doctor maseta deparak period heduna rogi thathwayakda.
පිළිතුර

නැහැ. ඔබ ගැබ් ගෙන ඇතිදැයි තහවුරු කර නොමැති නිසා නිවැරදි පිළිතුරක් දීම අපහසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]