බඩේ වම් පැත්තේ වේදනාවයි ගබ්සා වීමයි සම්බන්ධද?
Is pain on one side of the belly linked to miscarriage?
ඩොක්ටර් , මට 2015 ,2016 මිස්කරේජ් 2ක් වුනා. පළවෙනි පාර ප්‍රෙග්නන්ට් වුනාම බඩේ වම් පැත්තෙන් නිතර වේදනාවක් එන්න ගත්තා, නිකන් කොනිත්තනවා වගේ සැරින් සැරේ. මට මේක ගැන අවබෝධයක් තිබුනේ නැහැ. ඩොක්ටර් ස්කෑන් කරලා කිව්වේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් මාස 3ක් වෙනකොටම බබා නැති වුනා. ඊට පස්සේ හැම මාසෙම මට සැරින් සැරේ අර වේදනාව එනවා.බඩ ,ගර්භාෂෙ වෙන වෙනම ස්කෑන් කරත් මුකුත් ප්‍රශ්නයක් නැහැ කියනවා. දැන් මං ආයෙම ප්‍රෙග්නන්ට්. අර වේදනාව දිගටම තියෙනවා. මං ලොකු බයකින් ඉන්නේ. මේ සැරෙත් මොනා හරි වෙයි කියලා. ඩොක්ටර් මේක ඇත්තටම මොකක් වෙන්න පුළුවන්ද ? මේ වේදනාවෙයි බබා නැතිවෙන එකෙයි සම්බන්ධයක් තියෙනවද ?
මෙය සාමාන්‍ය තත්වයක්. වේදනාව ගබ්සාවන්ට සම්බන්ධ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?