Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් තුනකට පස්සේ තව දරුවෙක් හදන එක අවදානම්ද?

After three caesareans, is another baby risky?

Dr...3 parka seaser kara ath nam tawa babek hada ganna berida.eka awadanamda

අසන ලද්දේ: ni*** · වයස 31

තුන් වරකට වඩා සිසේරියන් සැත්කම් සිදුකල හැකියි. නමුත් සිසේරියන් සැත්කම් සිදුකරන වාර ගණන වැඩි වෙන විට ඉන් දරුණු සංකූලතා ඇතිවීමට ඇති අවදානම වැඩියි.