නම: Di *** | වයස: 27
Doc. Mata danata sathi 30k sathi 26di measurement ekai sathi 30di measurement ekai ekama ganana. Baba dagalanawa danenawa meyata hethuwa kumakda biya wiya uthuda?
පිළිතුර

ස්කෑන් යන්ත්‍රයේ තත්වය සහ ක්‍රියාකරු අනුව ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බබාගේ වර්ධනය කෙසේ දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: හෂ *** | වයස: 25
මට දැන් සති 29 දින 3ක් වෙනවා. දැන්දින කිහිපයක ඉදල ඇදේ හාන්සීවෙලා හරි නිදිගෙන හරි නැගිටිනන් බෑ.නැගිටලා ඇවිදල යන්න බෑ විනාඩි 5ක් විතර වන තුරු. ඒ වෙලාවට අඩිය තියනවිට යටිබල පහල ප්‍රදේශය යෝනි ප්‍රදේශයට කිට්ටව රිදෙනවා.බරක් දැනෙනවා.අද උදෑසන ඉදන් පුටුවක ඉදන් ඉදල නැගිටල යනවිටත් එලෙසම රිදෙනවා.වැඩිපුරම වම් පාදයට බර දී අඩිය තබන විට.අපහසුයි.මෙයට හේතුව කුමක්ද?කරුණාකර මට පිලිතුරක් ලබාදෙන්න.
පිළිතුර

මේ ගැන පරීක්ෂා කිරීමකින් තොරව උපදෙස් ලබා දීම අපහසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 31
Dear Sir, Is it necessary to carryout anomaly scan in between 18-22 week during pregnancy. How that test perform and what are the benefits of it?
පිළිතුර

Some anormalies (problems in the baby) can be detected during this scan. However, results of the scan depends on the quality of the scan machine and the operator. This is an optional test because facilities for the anormaly scan is not available in some hospitals.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 27
වෛද්‍යතුමනි, මා දැනට ගැබ් ගෙන මාස දෙකක් පමණ වෙනවා...එහෙත් ඇගට වෙනසක් දැනෙන්නෙ නෑ.කෑම අරැචියක් ද නැත.මා හට ඇති ගැටලුව වන්නෙ එලෙස ගැබ් ගෙන සිටියදී ලිංගික ක්‍රියාකාරකම් කිරීම මගින් එම කළලය විනාශ වෙනවාද?දරැවෙකු ලැබීමට සිටින විට ලිංගික එකතු වීම සුදුසු නැද්ද?
පිළිතුර

නැහැ. සංකූලතාවයක් නොමැති නම් ලිංගික එක් වීම නිසා දරුගැබට හානි වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 26
Doctor dimba kiyak pita wenawada eka masekata...scan ekedi denata pita wela thiyena dimba 2ka wishala madi kiwwa geb genimakata..ikmanata daruwek balaporoththuwen inne.newatha dimba pita wimak me mase ethulatha sidu wenna ida thibenawada...
පිළිතුර

ඩිම්බ නියමිත ප්‍රමාණයට විශාලවී නැති නම් ඒවා පිට වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]