Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor pregnant wenna nam pirimi lingaya ganu lingaya athulatama danna oneda..?pitin sparsha unoth hari shukranu pitin ge unot hari pregnent wenna puluwanda?

අසන ලද්දේ: Na*** · වයස 24 · 1088 views

පිළිතුර

කිසියම් ආකාරයකින් සජීවී ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළුවුව හොත් ගැබ් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. මේ සඳහා ලිංගික සංසර්ගයේ යෙදීම අත්‍යවශ්‍ය නැහැ.