නම: Sh *** | වයස: 23
mama bedhala 1yr 6mnthz. mata 2times abotion una. 1k EPTOPIC PREGNANCY. mata babala nehi. mama prgnt wenna oni. monawadha doc karanna oni? plz tl
පිළිතුර

මේ ගැන පරීක්ෂා කර බැලීමට වෛද්‍ය වරයෙකු හමුවෙන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: La *** | වයස: 28
Dr. Man Dan pregnant 5weeks 4 days kiyala doctor qwa. Ath Mata sema wadi wela hodatama kassa. Mn kahiddi mulu badama gassena nisa babata prashnayak weida?
පිළිතුර

නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ku *** | වයස: 32
Doctor mama merry karala avrudu 6 k wenawa,thama babala ne.mage masika suddiya kawadawat piliwelata siduwenne ne.mata laparoscopy ekakut kala.eth babek lebenna awe ne.den IUI karanna treatment karanawa.dawas 10k beheth vidinna dunna. Den behet 6k vidala iwari.thawa 2k viddama scan ekak tiyenawa kivva.eth mata hewelema mensas hedenna wage tiyenawa.mehema tiyenne ei?mata meka kalama babek hadaganna puluwan weida?
පිළිතුර

IUI එකවරම සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ni *** | වයස: 23
mta april 7 wenida mesase unta passe thma hadune na.kochara kal ynwada padnetda kiyala dnagnna.husban ekka babek hdanda tharm hasirila na.e nisa meses wenne nathe ay docter
පිළිතුර

ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ඔසප් වීමට නියමිත දිනයට පසුව මුත්‍රා පරීක්ෂා කර බැලීමෙන් පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 22
Doctor mama badala Dan auruddai apita thama babek na mage belle awata adikawa romakupa thibenawa sama kalu wenawa barath wadi Doctor meya polycyclic kiyana rogi thathwayada Doctor meya hadunaganne Keseda meyata pathikara thibenawada bara adukaraganna kumak kalayuthda
පිළිතුර

ඔබට ඇත්තේ එම රෝග තත්වය දැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. එසේ නම් කල හැකි සාර්ථක ප්‍රතිකාර තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]