උපත් පාලන එන්නතෙන් පස්සේ ආයෙත් ලේ ගියොත් ඒක නිෂ්ඵලද?
Does bleeding after the contraceptive injection make it fail?
Dr mata baba hambela danata 6weeks iwarai.mata baba hambela 1week wage tamai bleed une.ita passe nawathuna.nawath 5 weeks waladi bleed vimak una nisa mn e mase period hadila kiyala hithala eya nawathi dawasaki birth control injection eka doctor kenekgen labagatta.namuth mata nawatha sathi 6di bleed wimak sidu una mul para sulu washayen sidu unath me wathawedi samanya akaren sidu une.mage gataluwa wanne man labagath injection eken nawath bleed wima nisa prathipala rahitha wenawada nawath bleed wima nawathuna pasu ma eya labagatha yuthuda yannai
මෙම නික්ෂේපය ලබා ගන්නාවිට ඔසප්වීම සිදු නොවීමට හෝ අක්‍රමවත්ව රුධිර වහනයක් වීමට ඉඩ තිබෙනව. එය සාමාන්‍ය තත්වයක්. ඒ නිසා නික්ෂේපනයේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?