නම: Da *** | වයස: 33
පිළිතුර
මෙයට විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ. නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. එය අසාර්තක නම් පමණක් වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි. නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. එය අසාර්ථක නම් පමණක් වැඩිදුර පරීක්ෂණ වලට යොමු වෙන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි තහවුරු කරන්න බැහැ. ඔසප්වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බැලීමෙන් ගැබ් ගෙන ඇති දැයි දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
You can meet me in one of the hospitals mentioned in following page.
http://www.vog.lk/2-Dr-Chaminda.Mathota