නම: Va *** | වයස: 28
Docor oyawa channel karanna puluwan mona hospital ekenda time eka channel fee eka kiyanna puluwanda
පිළිතුර

පහත පිටුවේ ඇති පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. ඒ සඳහා වැයවෙන මුදල එම ආයතන අමතා දැන ගන්න පුළුවන්.
http://www.vog.lk/2-Dr-Chaminda.Mathota

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 28
Doctr daru pala labenne saru dina wala ekathu unoth witharada?saru dinawala ekathu una mul masema daru gabak hadenna onimada?
පිළිතුර

නැහැ. ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි කාලයටයි සරු කාලය කියන්නෙ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 25
Dr. Pregnant vimata pera sitama folic pethi gattata kamak nedda ?
පිළිතුර

ඔව්. ගැබ් ගැනීමට මාස 3කට පෙර සිටම ෆෝලික් අම්ලය ලබා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 25
Doctor,මගෙ ඔසප් චක්‍රය සාමාන්‍යයෙන් දවස් 30-32 ත් අතර කාලයක සිදු වෙනවා.නමුත් මට අවසන් වරට ඔසප් වීම සිදු වූයේ 2017.03.23 වන දින.මම HCG එකක් යොදාගෙන මූත්‍රා පරීක්ෂණයක් කිහිප විටක් සිදු කලද ඒ සියල්ල negative බව පෙන්වන්නේ.මට මීට පෙර මෙලෙස ඔසප් වීම ප්‍රමාද වී නෑ.doctor මම කුමක් කල යුතුද???? ස්තූතියි
පිළිතුර

ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. තවමත් ඔස්වීම සිදුනොවිනි නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ir *** | වයස: 31
mage vam palopian tube eke babek edala ahak kala tube ekama.mata aya pregnant venna kal yanavada,piriat hadenne masa 2kata sarayakda?
පිළිතුර

නැහැ. ගැබ් ගැනීමට එක් පැලෝපීය නාලයක් තිබීම ප්‍රමාණවත්. මේ නිසා ඔස්ප්වීමේ වෙනසක් සිදු වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]