නම: Mr *** | වයස: 35
පිළිතුර
කොළඹ සහ රාගම පුද්ගලික රෝහල් වලදී මා හමුවීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙය හෝමෝන නික්ෂේපනයක්. වෛද්‍ය උපදෙස් අනුව මෙය ලබා ගැනීම නිසා දීර්ඝ කාලීන අතුරු ආබාධ ඇතිවෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
කලලය ඇති වීමට දින 4ක් පමණ ගත වෙනව. එක් මසකදී ගැබ් ගැනීමට ඇති හැකියාව 10%කට වඩා අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සති 7කට පසුව ස්කෑන් පරීක්ෂණයක් සිදු කල හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. ඔබට ඔසප්වීම තවමත් ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් මේ ගැන පරීක්ෂා කර බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න