වොෂ් එකක් කළාට පස්සේ ආයෙ ගැබ් ගන්න කොච්චර ඉන්න ඕනද?
How long to wait after a D&C before trying again?
Doctor man pregnet wela masa 2 maren wage mata bleed una. Doctor kiwwa baba hadila ne eka nisa ain karamu kiyala. Passe tablet dala garbaya iwath kala namuth thwa kali ithuru una nisa wash karanna sidda una. Doctors wash kitimakin pasu nawatha babek hadanna kopamana kalayak sitiya yuthuda?? Wash kirima thulin eelaga babata prashnayak weida dr.??
මේ නිසා නැවත ගැබ් ගැනීමෙන් පසු සංකූලතා ඇති වෙන්නෙ නැහැ. නැවත ඔසප්වීම සිදුවූ පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?