නම: ති *** | වයස: 24
පිළිතුර
කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන අවස්තා තිබෙනව. එවැනි කාන්තාවන්ට IUI වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

පුළුවන්. එවැනි සම්බන්දයකින් ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය සාමාන්‍ය තත්වයක්. ආසාදන තත්වයක් ඇතිදැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. මෙහි පිළිකා සෛල ඇතිදැයි ඉවත් කර පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම රෝග තත්වය තිබෙන කාන්තාවන්ට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.