Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් එකෙන් පස්සේ නිතර කොන්ද රිදෙනවා නම් මොකද කරන්නේ?

What to do about frequent back pain after a caesarean?

dr seeser kalara baba labunain passe konde amaruwa nitarama enawa.mekata hetuwa kumakda.hiriwetenna gahuwa injection ekada.me konde amaruwa suwa wenne nadda

අසන ලද්දේ: su*** · වයස 27

මෙය සුලබ තත්වයක් නොවෙයි. දිගටම වේදනාව පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම වල යෙදීම සුදුසුයි.