Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mama bedala awrudu 3 wenawa babala ne tama ikmanata babek hadanna oni mata.mage overy eke chocolate cyst ekak tibuna laparoscopy ekak kala awruddak wenawa den.. tama mata periods hedune ne dr babek hadanna prsnayak waeda dr ?

අසන ලද්දේ: Ha*** · වයස 34 · 433 views

පිළිතුර

මේ ගැන තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.