ගැබිනි කාලේ හිසකෙස් වර්ණ ගන්වන එක හොඳද?
Is it safe to dye your hair during pregnancy?
Mama ivf karala pregnant una. Mama hair color use karanawa. Dan color karanna hodada? Use karanna hithakara dye vargayak thiyanawada?
මෙම ඩයි වර්ග නිසා අසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් වර්ගයකට මාරු වීම සුදුසු නැහැ. ඩයි වර්ග වලින් දරුවාට හානියක් සිදු නොවේ යැයි පරීක්ෂණ මගින් ඔප්පු කර නැති නිසා මුල් මාස තුන තුලදී වත් මින් වැලකී සිටීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?