නම: Ka *** | වයස: 27
පිළිතුර
ගර්භණී ලක්ෂණ අති වෙන්න සති 6ක් පමණ ගත වෙනව. බෝහෝවිට ඊට පෙර මුත්‍රා පරීක්ෂණය මගින් ගැබ් ගෙන අැති බව දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් දරු ගැබ සමාන්‍ය ලෙස පවතිනව. මේ ගැන බිය විය යුතු නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. ඉදිරියට ඔබේ පෝෂණය සහ දරුවාගේ වර්ධනය ගැන සැලකිළිමත් වෙන්න වෙනව. ඉක්මණින් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මම පසුගිය සතියේ සිට රාගම රොහලේ සේවය කරන්නෙ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සති 12ත් 28ත් අතර කාලයේ ඔබේ වෛද්‍ය වරයාගේ නිර්දේශය මත ගුවන් ගමන් වල යෙදීම සුදුසුයි. ඉන් පෙර සහ පසු අවශ්‍යතාවය අනුව වෛද්‍ය වරයාගේ නිර්දේශය ලබා ගෙන ගමන් කිරීමට සුදුසුදැයි තීරණය කරන්න පුළුවන්.