Postinor ගත්තාම ඔසප් වීම නතර වෙලා ආයෙත් එන්නේ ඇයි?
Why did the period stop and return after taking Postinor?
Osap dinaye lingikawa ekathu una in pasuwa postinor 2 bawitha kara inpasuwa osap wema nathara una nawatha sathiyakin osap una meyata hethuwa kumakda
මෙම ඖෂධයේ අතුරු ආබාධයක් ලෙස ඔසප් වීම අක්රමවත් වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
එක්වී සති 2කට පස්සේ ගැබ් ගැනීමක් නවත්තන්න පුළුවන්ද?Two weeks after sex — can a pregnancy still be stopped?