Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mata vageston 200 niyama kara vog doctor..thama mn pregnant weka sathi 4.doctor ewa yoni margen athul karanna kiyala pharmacy eken keewa.ewa use karana niwaradi akaraya pahadili kara denna

අසන ලද්දේ: Su*** · වයස 31 · 462 views

පිළිතුර

මෙම ඖෂධය විවිධ ආකාරයෙන් භාවිතා කරනව. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දී ඇති ආකාරයට භාවිතා කරන්න.