Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහළින් පිහිටලා නම් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?

Is normal delivery impossible with a low-lying placenta?

Dr baba placenta vidihata pihitilanam normal hambenne nedda?

අසන ලද්දේ: Mu*** · වයස 23

වැදෑමහ ගැබ් ගෙල අවහිර වෙන පරිදි පහලින් පිහිටා ඇති නම් සාමාන්‍ය දරු උපතක් අවදානම් සහිතයි. එසේ නොමැතිනම් සාමාන්‍ය ලෙස දරුවා බිහි කල හැකියි.