Diane 35 කියන්නේ මොන වගේ පෙත්තක්ද? අහිතකරද?
What kind of tablet is Diane 35, and is it harmful?
Docter mata mensuses hadena aka masa 2 kakata warak sidu wenne.Mama d kenek Chanal kalama dian 35 kiyana tablet aka auruddak ganna kiuwa aka mona wargaye tablet Akaka aka agata ahitakara nadda doctor pahadili karala denna pleace
එය උපත් පාලනය සඳහා භාවිතා කරන හෝමෝන ඖෂධයක්. ඔසප් චක්‍රය ක්‍රමානුකූල කිරීමට මෙය වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න පුළුවන්. ඔබට මාස දෙකකට වරක් ඔසප් වීම සිදු වෙන නිසා මෙම ඖෂධය ලබා ගැනීමෙන් එම කාලය තුල ඔසප් වීම ක්‍රමවත් වීම හැර විශේෂ ප්‍රතිලාභයක් ලැබෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?