නම: රෝ *** | වයස: 31
පිළිතුර
බොහෝ රෝහල් වල මෙම පහසුකම නැහැ. තිබෙන රෝහල් වල වුවත් පුහුණු වෛද්‍ය වරු හිඟවීම සහ ශල්‍යාගාර කාර්ය බහුලවීම නිසා සියළුම සැත්කම් ලැපරොස්කොපි ක්‍රමයට සිදු කිරීම අපහසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ. ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වේ නම් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සමහර අවස්තාවල දරු ප්‍රසූතියෙන් පසු අධික රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. ගර්භාෂය හොඳින් හැකිලීමට ලක් නොවීම හෝ ප්‍රසූතියේදී ගැබ් ගෙල හෝ යෝනි මාර්ගයේ ඉරීමක් ඇති වීම නිසා මෙවැනි රුධිර වහනයන් සිදුවෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. මේ වන විට ඔබ දරුවා ප්‍රසූත කර ඇති. වේදනාවක් ඇති ඕනෑම අවස්තාවක රෝහල් ගත වී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. වේදනාවක් තිබෙන නිසා රෝහලට ගොස් පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.