Skip to main content
ප්‍රශ්නය

ගැබ ඉවත් කළාට පස්සේ දින 20කට වරක් ඔසප් වීම ප්‍රශ්නයක්ද?

Periods every 20 days after a termination — is it a problem?

වෛද්‍යතුමනි,
එක් දරැ මවක් වන මා දෙවන වර ⁣ගැබ්ගෙන කලලය ගැබ්ගෙලට ආසන්නව පිහිටි බැවින් වෛද්‍ය උපදෙස් මත ගබ්සා කරන ලදි එයින් පසු මා හට ඔසප් වීම දින 20 කට වරක් පමණ සිදුවේ. එලෙස සිදු වීම දින 14 ක් පමන පවතී. වෛද්‍යතුමනි මා හට නැවත දරැවකු පිලිසිද ගැනීමට මෙය ගැටලුවක්ද ? කලහැකි පතිකාරයක් තිබේද?

අසන ලද්දේ: Up*** · වයස 33

ඔබට ප්‍රතිකාර කල වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. දරු ගැබ ගැබ් ගෙල තුල පිහිටන cervical ectopic pregnancy තත්වයකදී හැර සාමාන්‍යයෙන් වෛද්‍ය වරු ගබ්සාවක් නිර්දේශ කරන්නේ නැහැ.