නම: Pr *** | වයස: 35
පිළිතුර
ඔබට ඔසප්වීමට නියමිත දිනය පසුවන තෙක් මුත්‍රා පරීක්ෂණයෙන් ගැබ් ගෙන ඇතිදැයි සොයා ගැනීම අපහසුයි. මෙම ලක්ෂණ වලින් ගැබ්ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. නැවතත් එසේ රුධිර වහනයක් සිදු වුව හොත් වෛද්‍ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
කොළඹ පුද්ගලික රෝහලකදී ඔබට වෛද්‍ය වරියක් හමුවෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
වෙනත් සංකූලතාවයක් නොමැති නම් සාමාන්‍ය ප්‍රසූතියක් සිදු කරන්න පුළුවන්. නමුත් හදිිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. තවමත් ඔසප්වීම ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.