Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr man pregnat wela sathi 6i baba abosan una lingikawa ekathu nisa da enema une nathnam babage asamanya thathwayakda Dr kiwa wotar bak eka thanin thana kadila kiyala thama man hospital eke inne mata aye babek hadanna puluwan wei neda36

අසන ලද්දේ: Th*** · වයස 29 · 594 views

පිළිතුර

ලිංගික එක්වීම ගබ්සාවීමට හේතු වෙන්නෙ නැහැ. ඔබට නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.