කෑම කන්න බැරි නම් බබාගේ වර්ධනයට බලපානවද?
Does not being able to eat affect the baby's growth?
doctor.mn Dan 14week mawak.mata kema thawama hodata kanna be.apahasui.samahara walewata sambolai with rice witharai.Maya babata balapanawada.vitamin tablats gannawe.mata fruits kemata ganna puluwan.kiri.fish wage ewa kemata g annath be.me nisa Babage growth ekata Bala penal wenawe nada doctor.thank doc.
තව සති කිහිපයකින් මේ තත්වය මගහැරී යාවි. ඉන් පසු සාමාන්ය ලෙස ආහාර ලබා ගන්න. එසේ නැති නම් මේ සඳහා ඖෂධ ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?