නම: In*** | වයස: 27
ගැටළුව

Docter,mage akkata baba labenna masa 5 iIwarai..Akkata thada bade amaruwak hadila hospital ekkan giyama baba garbashe nemelu inne.Babath hodata dagalanawa.Palopiya nale kiyalai kiuwe.Ilaga scan eka karanakan parissamata inna kiuwalu.Baba Masa 7 ganna puluwanda naththam ain karanna weida .

පිළිතුර


ගර්භාෂයෙන් පිටත සිටින දරු ගැබක් නම් මුල්ම ස්කෑන්  පරීක්ෂණයේදී එය හඳුනා ගන්න පුළුවන්. මුල් ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මාස 5ට පසු එසේ වීමට හැකියාවක් නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)