නාලයක් ඉවත් කළාට පස්සේ ඩිම්බ මෝරන කාලය දැනගන්නේ කොහොමද?
How to find ovulation time after one tube is removed?
Sir, mage palaweni pregnancy eka ectopic pregnancy ekak.surgery eken left fallopian tube eka remove kala. Mata newathath babek hadanawanam dimba morana kalaya danaganne kohomada..newathath ectopic thathwayak athiweida...
ඩිම්බ මෝරන කාලය සාමාන්‍ය ලෙස ගණනය කරන්න පුළුවන්. එයට කලින් සැත්කමේ බලපෑමක් නැහැ. නැවත එසේ වීමට ඇති අවදානම අඩුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?