නම: Pr *** | වයස: 30
Doctor appointment ekak danna koi hospital ekatada enne kiyanna puluwanda.thanks.
පිළිතුර

රාගම බ්‍රවුන්ස් රෝහල, මීගමුව නවලෝක රෝහල, කොළඹ ආසිරි සෙන්ට්‍රල් සහ නයින්වෙල්ස් රෝහල් වලදී මා හමුවීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 24
Dr mama marry karala mass 11i.thawama man pregnant un na.man mokakda dr karanna one.
පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ay *** | වයස: 22
Doctor, lagakadi idan mata dawasata 2,3 times suda yanawa kiyana de wenawa. Ehema wena eka hoda nadda? Ada eka wune, ehema giye red clr eken. Im so scared. Please tell me what to do and why this is happening
පිළිතුර

රුධිරය මිශ්‍ර ශ්‍රාවයක් පිටවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ru *** | වයස: 26
Doctor, denata man sathi 7 gebiniyak.vog doctor qwa may 20 enna.ethanadi tv scan ekak sidu karanawa kyala.eya kireema magin mage daru gebata haani weida doctor? sathi 8 kal pirenna onimada babage heart beat weda karanna? ikman pilithuru balaporotthu wemi.thank you !
පිළිතුර

ස්කෑන් පරීක්ෂණය නිසා දරු ගැබට හානියක් සිදු වෙන්නෙ නැහැ. සති 13ට පෙර පලමු ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම ප්‍රමාණවත්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 32
We have undergone mini laparotomy on 2015 due to cyst inside the womb. Test verified that it was a endometriosis cyst.After six month again underwent for laparoscopy and it said that tube are normal but some adhesion there. We want to know weather we can conceive normally or we need to go for a IVF
පිළිතුර

You may be able to concieve without fertility treatment. If it fails, IVF is an option to consider.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]