මාස දෙකකට වරක් ඔසප් වෙලා බඩ රිදෙනවා නම් කරන්නේ මොකක්ද?
Periods every two months with pain and no baby — what to do?
Dr. Api merry krla awrudu 3k wenawa... apita thama daruwek na... wife ta wayasa 30i. Metha kalakin indan eyata hari dawasatama period hadenne na.. masa 2k vithara kalayak gatha wenawa... yati bade kekkumak hadenawa indahita a welawata eyata wedanawath wedi... dr api monada ganna ona kriyamargaya mekata... api hariyatama asarana welai inne me prashne nisa... apita utharayak denna dr.
මීට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒ අනුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගැනීමට හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?