Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata polycystic ovarian thiyenawa..dan masa kihipayakata pasu mata menses haduna..dan 2 weeks walatath wadi.eyath rudiraya kati kati wage pita wenne..ehema wenne ai kiyala mata dana ganna one dr.beheth gatha yuthuida??

අසන ලද්දේ: Di*** · වයස 26 · 423 views

පිළිතුර

මේ රෝග තත්වය නිසා ඔසප්වීම අක්‍රමවත් වෙන්න පුළුවන්. මෙයට හොඳම ප්‍රතිකාරය වෙන්නේ ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය කිරීම මගින් බර අඩු කර ගැනීමයි. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.