රුධිර BHCG අගයෙන් ගැබ් ගෙන ඇතැයි කියන්න පුළුවන්ද?
Does a low blood BHCG value mean you are pregnant?
doctor mata me mase wenida beheth akak widda bimba loku wenna kiyala (ovidac -k )kiyala eta passe tiaka dawasakata passe mata wamanei thanputui ridenawa papuwath loku wela.eta passe urine aka ahu une nathi nisa lee akak beluwa ake thiyenne(59.3)kiyala aken kiyanne mokakda doctor.aimath mata 2week walin BHCG kiyala akai scan akai karanna kiyanne ai plz docrtale aken test karana aka waradinna puluwannda
ඔබ ගැබ් ගෙන ඇති දැයි හරියමට දැන ගන්න නැවත මුත්රා හෝ රුධිර පරීක්ෂණය කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?