නම: Wi *** | වයස: 30
පිළිතුර
antiphospholipid antibody syndrome කියන රෝග තත්වය. සමහරවිට මේ නිසා ගබ්සාවන් ඇති වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

දරු පිළිසිඳ ගැනීමට පෙර ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්. වෙනත් විටමින් වර්ග වලින් විශේෂ වාසියක් ඇති වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම රෝග තත්වය තිබෙන විට ඔසප් චක්‍රය සාමාන්‍ය වෙන තෙක් බර අඩු කිරීමට ව්‍යායාම කිරීම සුදුසුයි. නිශ්චිත BMI අගයක් නිර්දේශ කරන්න බැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගැබ් ගැනීමකින් පසු ඔසප්වීම නතර වෙනව. නැවත දරු ප්‍රසූතියට පසුවයි ඔසප් වීම ආරම්භ වෙන්නෙ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
දිගින් දිගටම රුධිර වහනය පවතීනම් එ් ගැන පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.