නම: Ka *** | වයස: 26
පිළිතුර
එය තරමක් අවදානම්. නමුත් අවශ්‍යතාවය මත සිදු කිරීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

පුළුවන්. රාගම බ්‍රවුන්ස් රෝහලේදී හෝ කොළඹ නයින්වෙල්ස් රෝහලේදී මා හමුවීමට හැකියාව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
කලින් ගබ්සාවීම නැවත එසේ වීමට හේතුවක් වෙන්නෙ නැහැ. වේදනාවක් ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ඔසප්වීම අක්‍රමවත් වෙන්නෙ නැහැ. මෙයට හේතුව සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ අසමතුලිත බවක් විය හැකියි. ඔබ දැනට දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා නොකරයි නම් ඒ සඳහා ඖෂධ අවශ්‍ය වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙයට ආසාදන තත්වයක් හේතු වෙන්න පුළුවන්. ඉක්මණින් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.