නම: Ro *** | වයස: 31
පිළිතුර
නැහැ. නමුත් එම දින වල සැත්කමක් සිදු කිරීමේදී රුධිර වහනය තරමක් වැඩි වෙන්න පුළුවන්. මේ ගැන ඔබේ වෛද්‍ය වරයා ගෙන් උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. නමුත් එම දින වල සැත්කමක් සිදු කිරීමේදී රුධිර වහනය තරමක් වැඩි වෙන්න පුළුවන්. මේ ගැන ඔබේ වෛද්‍ය වරයා ගෙන් උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ තත්වය එතරම් සුලබ නැහැ. එවැනි තත්වයකදී බෙහෙත් ඇතුළු කිරීම සාමාන්‍යයෙන් සිදු කරන්නනෙ නැහැ. ඒ වගේම නැවත වරනි වර පරීක්ෂා කර බැලීමටත් අවශ්‍ය වෙනව. මේ බව ඔබේ වෛද්‍ය වරයා සඳහන් කලේ නොමැති නම් ඔබට බොහෝවිට ගබ්සාවක් සිදු වෙන්න ඇත්තෙ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් සහ ඔබට කිසිම වේදනාවක් නොමැති නම් නැවත රුධිර පරීක්ෂා කර බැලිය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. උදරයේ වේදනාවක් හෝ රුධිර වහනයක් ඇති නම් ඉක්මණින් රෝහල් ගතවෙන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. ඊට පෙර වෛද්‍ය වරයෙකු හමුවී ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇති දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැවත එසේ වීමට සුළු අවදානමක් තිබෙනව. නමුත් ගැබ ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට