ගැබ් ගත්තාම ඔසප් වේදනාව වගේ වේදනාවක් දැනෙන එක සාමාන්යද?
Is period-like pain normal in early pregnancy?
doctor mama pregnent.dan masa 2i.Mata saren sare periods weddi danena wedanawa danenawa.a welawata godak baya hithenawa mata.meka samanya thathawayakda?
ස්කෑන් පරීක්ෂණ වලදී දරු ගැබ සාමාන්ය පරිදි පිහිටා ඇති තහවුරු කර ඇති නම් මේ ගැන බිය විය යුතු නැහැ. ගර්භනී සමයේ මෙවැනි වේදනාවන් ඇති වීම සාමාන්ය තත්වයක්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?