නම: Di *** | වයස: 28
පිළිතුර
මෙය සාමන්‍ය තත්වයක්. තව සති කිහිපයක් යන තෙක් උදරයේ වෙනස් කම් සිදු වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ගැබ් ගැනීමක් සඳහා ශුක්‍රාණු කිසියම් ආකාරයකට යෝනි මාර්ගය තුලට ඇතුළු විය යුතුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සමාන්‍යයෙන් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වී සති තුනකට පසුව ස්කෑන් පරීක්ෂණය මගින් දරුගැබක් ඇති බව තහවුරු කර ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න මාස 3කට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ප්‍රමාණවත්. ඔබේ හිමෝග්ලොබින් අගය තවදුරටත් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් යකඩ පෙති භාවිතා කල හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මේ නිසා දරුගැබට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. දැනට රුධිර හෝමෝන මට්ටම හොඳින් පාලනය වී ඇති නම් නැවත ගැටළු ඇති වෙන්නෙ නැහැ.