Skip to main content
ප්‍රශ්නය

යෝනි ප්‍රදේශය කළු පැහැ වීම රෝගයක්ද?

Is darkening of the genital area a disease?

Dr. Man lagadi viwaha vemata sitimi. Mage yoni pradeshaye kalu pehe ganvi atha. Me sadaha fairness cream apply kireema sudusuda? Roma rezer 1kin ewath kireema nisada kalu wenne?

අසන ලද්දේ: Pr*** · වයස 35

මෙය සාමාන්‍ය තත්වයක්. රෝග තත්වයක් නොවෙයි.