නම: Hi *** | වයස: 25
පිළිතුර
ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු බලපානව. ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී නම් මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔව්. නැවත පරීක්ෂා කිරීමේදී පොසිටිව් වෙන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
සරු කාලය තුල වරක් හෝ දෙවරක් ලිංගිකව එක්වීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්. නමුත් එමගින් අනිවාර්යයෙන් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැවත එසේ වීමට අවදානමක් තිබෙනව. නැවත මැහුම යෙදීමේදී වඩා සාර්තක මැහුමක් යෙදීමට හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.