VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
dr mata antimata period wune february 16... mata tama march wala period wun na..mage 32 cycle.. hama masema welawata period wenawa.. wenata period hadenna dina lan wena kota bade a…
මෙයට හේතුවක් පැවසීම අපහසුයි. ගැබ් ගෙන ඇතිදැයි මෙවැනි ලක්ෂණ වලින් සැක කරන්න බැහැ. ඔසප්වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
Dr mama Marry karala auruddak wenawa..Tawana babala na..VOG dr kenek lagata giya dr mata mensas hadunata pasu Dina Sita bonna behethak dunna eka bila dawas 12 pasu unama behethak v…
ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළු ඇතිදැයි දැන ගන්න වැඩිදුර පරීක්ෂණ අවශ්ය වෙනව. ඒ අනුව ඉදිර ප්රතිකාර තීරණය කල හැකියි.
Doctor mage wayasa 28 mage wifege wayasa 25 api dennata wayasa awurudu 5 puthek saha awurudu 3 puthek innawa.dan api thawath babek balaporoththuwenawa eth dan masa 4 withara balapo…
ඖෂධ ප්රතිකාර වලට සහ IUI සඳහා යොමු වෙන්න පුළුවන්. එමගින් නිවුන් දරුවන් ඇති වෙන්න සම්භාවිතාව සුළු වශයෙන් වැඩි වෙනව. දරුවාගේ ලිංගය කලින් තීරණය කරන්න භාවිතා කරන තාක්ෂණික ක්රම සදාචාරාත්මක නැති නිසා අපි භාවිතා කරන්නේ නැහැ.
Mama vivahakai. Period started 23 th nam ovulation time 5th neda docter. Kalin irregular mentuvation but 4 Month idala regular.
ඔසප් චක්රයේ දින ගණන අනුව ඩිම්බ පිටවෙන දිනය වෙනස් වෙනව. සාමාන්යයෙන් නැවත ඔසප්වීමට නියමිත දිනට දින 14කට පෙර ඩිම්බ පිටවීම සිදුවෙනව.
Dr mefen yanu mensas hadima sadaha denu labana tab ekakda?
නැහැ. ඔසප් වීමේදී ඇතිවෙන වේදනාව සහ අධික රුධිර වහන අඩු කර ගැනීමට mefenemic acid නම් ඖෂධය භාවිතා කරනව.
මගේ කලින් ගැටලු වලට පිළිතුරු ලබා දුන්නාට ඔබ තුමාට ස්තුතියි.ඔසප් වී දෙවැනි දිනයේ සිට ගන්නා ඖෂධත් සමගම(clomiphane citrate)ඔසප් වී තුන් වෙනි දිනයේ සිට එන්නතකුත් ලබා දෙන්නේ ඇයි? එම එන්…
එමගිනුත් ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සිදු කරන්නේ.
මගේ බබා සාමාන්ය දරුප්රසූතියකින් බිහිවූ අතර විටපිය කැපීමේදී නිර්වින්දනය නොකල අතර මැහුම් දැමීමේදී නිර්වින්දනය කලද මට දැඩි වේදනාවෙන් දැනුනි. මා දැන් මාගේ දෙවන දරු ප්රසූතිය සදහා සූද…
මේ ගැන ඔබේ වෛද්ය වරයාට කලින් දැනුම් දී උපදෙස් ලබා ගන්න.
Endometriosis rogaya suwa kranna puluwanda dicter.mata ema rogaya hadi athi bawa doctors la pawasuwa.upat palana injection vidda masa 3 .mata darupala ahihimida
මෙය සාර්තකව පාලනය කරන්න පුළුවන් රෝග තත්වයක්. පාලනය කිරීමෙන් පසු දරුඵල ලබා ගන්න පුළුවන්. නමුත් නැවත රෝග තත්වය මතුවීමට ඉඩ තිබෙනව.