Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දින කීයකින් ඩිම්බ පිටවෙනවද?

How many days after a period does ovulation happen?

Mama vivahakai. Period started 23 th nam ovulation time 5th neda docter. Kalin irregular mentuvation but 4 Month idala regular.

අසන ලද්දේ: SH*** · වයස 30

ඔසප් චක්‍රයේ දින ගණන අනුව ඩිම්බ පිටවෙන දිනය වෙනස් වෙනව. සාමාන්‍යයෙන් නැවත ඔසප්වීමට නියමිත දිනට දින 14කට පෙර ඩිම්බ පිටවීම සිදුවෙනව.