නම: Fa *** | වයස: 26
Pregnant time eke ai shock wenda hondha neththe? Ehema unoth babata mokada wenne?
පිළිතුර

මානසික පීඩනයන් දරු ගැබට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 32
Dr,mata aurudu 2duwek innawa mahata thawa daruwek hada ganime kalasimawa harida.babala athara thibena paratharaya kumakda
පිළිතුර

ඔව්. දරුවන් දෙදෙනෙකු අතර වසර 2ක හෝ තුනක පරතරයක් තබා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 28
Gab gena athi bawa dana ganna strip akak magin pariksha kireemata kopamana kaalayak gatha wiya yuthuda??
පිළිතුර

ඔබට නැවත ඔසප්වීමට නියමිත දිනයට පසුව මේ බව පරීක්ෂා කර දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ja *** | වයස: 31
Doctor mama sathi 8 gabiniyak.mage bara 37 kg.BMI agaya 16.5.mata B vitamin complex sirup eka saha enervon hp kiri eka saha vamanayata dometic 10mg domperidon tablet eka vog doctor kenek laba dunna.namuth masa 3 k vanathuru kisima behethak vitamin ekak hoda ne kiyana nisa bayak denenava pavichchi karanna.mata adika lesa vomit venava.pilithurak laba dena lesa karunikava illa sitinava
පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න. දිගටම වමනය පවතීනම් නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Fa *** | වයස: 24
Dr mama merry karala 3yrs wenawa thawama mata babala ne,mage opas chakrayath piliwelak ne mama medicine kara dan awa nawaththala inne ath feb 13 mata last opas wimak sudu unata passe ada wenakam kisi wenasak nethuwa mama innawa thawa dawas 3kin masa 3k wenawa mama pregnancy test akak gedarama kara ake negative awe dr mata mekata answer akak denna pls...
පිළිතුර

ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු බලපානව. මේ ගැන පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]