එන්ඩොමෙට්රියෝසිස් එක්ක IUI අසාර්ථක නම් ඊළඟට කරන්නේ මොකක්ද?
IUI failed with endometriosis — what is the next step?
Api denna merry karala 06 years.apata thama babala ne.endametriosis tibila laparatomy kala.wifeta 32 years.doctor api IUI 04 kala.wena kisidu problams ekak ne.ane doctor apita wisadumak denna.VoG sirla goda denek lagata giya.api denna godak asaranai.
එන්ඩොමෙට්රියෝසිස් රෝග තත්වය නැවත නැවත ඇති වෙන්න පුළුවන්. මේ සඳහා වඩාත් සුදුසු වෙන්නේ ලැපරොස්කොපි සැත්කමක් සිදුකිරීමයි. නැවත IUI කිරීමට පෙර ලැපරොස්කොපි සැත්කමකට යොමුවීමට අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?