Skip to main content
ප්‍රශ්නය

Broad ligament ෆයිබ්‍රොයිඩ් ලැපරොස්කොපියෙන් ඉවත් කළ හැකිද?

Can a broad ligament fibroid be removed by laparoscopy?

broad ligermend fribroid leperescopy ekakin iwathkaranna puluwanda sir

අසන ලද්දේ: An*** · වයස 30

පුළුවන්. මේ සඳහා නවීන ශල්‍ය උපකරණ සහ පුහුණු වෛද්‍ය වරයෙකු අවශ්‍යයි.