Skip to main content
ප්‍රශ්නය

ඩිපෝ එන්නතෙන් පස්සේ ටික ටික ලේ යාමට ප්‍රතිකාර ඕනෙද?

Does spotting after the Depo injection need treatment?

ඩොක්ටර් මට බබා ලැබිලා මාස දෙකයි මාර්තු 19ට.ඩිපෝ එන්නත ගත්තා 3 වෙනිදා.දැන් සතියක පමන සිට මට සැරින් සැරේ බ්ලීඩ් වෙනවා රෑට.බින්දු කිහිපයක්.. ඒ සඳහා ප්‍රතිකාර ගතයුතුද.ස්කෑන් පරික්ෂාවක් කළ යුතුද

අසන ලද්දේ: මද*** · වයස 25

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. දිගින් දිගටම පවතීනම් පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.