Skip to main content
ප්‍රශ්නය

හිනා වෙද්දී මුත්‍රා බැහැර වීමට ප්‍රතිකාර තියෙනවද?

Is there treatment for urine leaking when you laugh or cough?

Matath sinasenavita,kassata,kivisum yanavita urin pass wenawa auto wennneeka palanya karagnda ba.e wagema yoni margaye tissu pahath vimak wela thiyenawa.ma kumak kala yuthuda.

අසන ලද්දේ: Gu*** · වයස 43

මේ සඳහා ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි. පරීක්ෂාවකින් තොර නිවැරදිව ප්‍රතිකාර නිර්දේශ කරන්න අපහසුයි.