නම: ni*** | වයස: 32
ගැටළුව

mama pregnant.mage bada papuwa hodatama danawa doctor.kala payakin badagini wenawa.harima amrui.tama mata 10 weeks wenne

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් සහනයක් ලබා ගැනිමට වෛද්‍ය උපදෙස් මත ඖෂධ භාවිතා කරන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)