ගර්භණී කාලයේ පපුව දැවිල්ල සහ නිතර බඩගිනි වීම සාමාන්‍යද?
Are heartburn and constant hunger normal in pregnancy?
mama pregnant.mage bada papuwa hodatama danawa doctor.kala payakin badagini wenawa.harima amrui.tama mata 10 weeks wenne
මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් සහනයක් ලබා ගැනිමට වෛද්‍ය උපදෙස් මත ඖෂධ භාවිතා කරන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ පෙකණිය වටේ කැක්කුමක් එන්නේ ඇයි?Why is there pain around the navel in pregnancy?